හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර ඊයේ (23) හමුවක් සිදුවුණා.
ඒ, චීන තානාපති කාර්යාලය විසින් කොළඹ පිහිටි ප්‍රධාන හෝටලයක සංවිධානය කර තිබූ උත්සවයකදීයි.
එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් ද එක්ව තිබෙනවා.
