Gossips හිටපු ජනපති මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දෙයි Posted on October 26, 2018 Author admin Comments Off on හිටපු ජනපති මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බව ද එහි මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට තහවුරු කළා.