Gossips හිටපු ජනපති පාර්ලිමේන්තුවට Posted on April 4, 2018 Author admin Comments Off on හිටපු ජනපති පාර්ලිමේන්තුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග විවාදය ද මේ වන විට පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම අද රාත්‍රී 9.30ට සිදුකෙරෙනු ඇති.