Gossips

හිටපු ජනපති ඉන්දීය මාධ්‍යයට කළ ප්‍රකාශය ගැන විවිධ අදහස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දීය මාධ්‍යයට කළ ප්‍රකාශය පිළිබඳ දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් අද විවිධ ස්ථානවලදී අදහස් පළ කළා