Gossips හිටපු ජනපති ඉන්දීය අගමැති හමුවෙයි Posted on September 12, 2018 Author admin Comments Off on හිටපු ජනපති ඉන්දීය අගමැති හමුවෙයි ඉන්දීය සංචාරයකට එක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. ඒ නවදිල්ලි නුවර රාශ්ඨ‍්‍රපති භවන් හිදීයි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එක්ව සිටියා.