හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලේ ඥාතීන් අද (14) දින සුබ මොහොතින් උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර සමරනු ලැබුවා.
ඒ තංගල්ල කාර්ල්ටන් නිවසේදීයි.
මේ අවස්ථාවට ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
(ඡායාරූප – අනිෂා මානගේ )
