Gossips

හිටපු ජනපති අරගලයක් කිරීමට සූදානම්

ප්‍රතිපත්තියට අනුව විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට නොහැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටත අරගලයකට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
පොදුජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ නාරාහේන්පිට අභයරාමයේ පැවති හමුවට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.