Gossips

හිටපු ජනපතිනිය පාර්ලිමේන්තුව නිදසුනකට ගනී

දරුවන් අධ්‍යාත්මිකව සංවර්ධනය නොකළහොත් ඔවුන් අනාගතයේදී වැරදි මගට යොමුවන බවට වන කදිම නිදසුන වත්මන් පාර්ලිමේන්තුව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
අත්තනගල්ල ඌරාපොළ ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළා.