මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති ආරක්ෂාව තවදුරටත් එලෙසම තිබෙන්නේ දැයි යන්න ගැටලුවක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ පිළියන්දල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
විස්ස සම්මතයට ජවිපෙ ජනමත විචාරණයකටත් සූදානම්
Posted on Author admin
විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනයට ලක් කෙරෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියලූ පාර්ශවවල සහයෝගය ලබාගනිමින් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ… Read More
සංහිඳියාවට නිදසුනක් බලංගොඩින්
Posted on Author admin
ජාතීන් අතර සංහිඳියාව මාතෘකාවක් වී ඇති යුගයක ඊට හොඳම නිදසුනක් අපට බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ, හින්දු පූජකයෙකුව සිට පසුව සම්බුදු සසුනේ උරුමය රකින්නට එක්වී පසුගියදා උපසම්පදාව ලැබූ පූජ්‍ය… Read More
ශ්‍රී‍්‍ර ලංකාවට එරෙහි 20-20 තරඟාවලියට දකුණු අප්‍රිකාවෙන් නායකයන් දෙදෙනෙක්
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගි වන දකුණු අප්‍රිකානු කණ්ඩායම නම් කර තිබෙනවා. කේප් – ටවුන් හිදී හෙට ආරම්භ වන පළමු තරඟයට… Read More