Gossips

හිටපු ජනපතිගේ සුදුසුකමක් ගැන මන්ත්‍රී කුමාර වෙල්ගමගෙන් හෙළිදරව්වක්

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
කෙසේ වෙතත් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා වෙනත් අපේක්ෂකයින් 5 දෙනෙකුගේ නම් විපක්ෂයෙන් යෝජනා වී ඇති බවයි.