Gossips

හිටපු ජනපතිගේ මැතිවරණ කටයුතු සදහා මුදල් ලබාදුන් බවට නැගෙන චෝදනා චයිනා හාබර් සමාගම ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප)

හිටපු ජනාධිපතිගේ මැතිවරණයට මුදල් යෙදවූ බවට ජාත්‍යන්තර මාධ්‍ය නගන චෝදනා අසත්‍ය කරුණු මත පදනම්ව ඇති බව චයිනා හාබර් සමාගම පවසනවා.