සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වූ ආණ්ඩුවට රට තුළ තවදුරටත් පාලනය දැරීමට අයිතියක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
තායි ලෙනේ සිර වූ අවසන් 5 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම අද
Posted on Author admin
තායිලන්තයේ තාම් ලූවන් ලෙනෙහි සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ අවසන් ළමයින් 04 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම අද (10) ක්‍රියාත්මක කෙරෙනවා. වයස අවුරුදු 11ත්, 17ත් අතර වයස් කාණ්ඩයේ… Read More
ගල් පිළිමය ග්‍රන්ථය එළිදැක්වීම ජනපතිගේ ප්‍රධානත්වයෙන්
Posted on Author admin
අස්ගිරි පාර්ශවයේ අනුනානයක, පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගල් පිළිමය’ ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි – ගෙඩිගේ රජමහා… Read More
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star අද සිට
Posted on Author admin
පළමු වරට සජීවීව මනාපය පලකිරීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට.. මනාපය පලකරන සියලු දෙනාගේ ඡායාරූපය සජීවීව හිරු ටෙලිවිෂන් තිරයට.. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ… Read More