හිටපු ජනපතිගේ නිවසින් එළියට ආපු මන්ත්‍රී කුමාර වෙල්ගමගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් "
ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකුට ශ්‍රී ලංකාවේ කිසිදු මැතිවරණයකට ඉදිරිපත්විය නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ හිටපු ජනපතිවරයාගේ නිල නිවසේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම.
