රණවිරු දිනය සැමරීම සහ රණවිරු සෑයේ ඉදිකිරීම් සිදුකරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කඩුවෙල – වැලිපිල්ලෑව – මානුංගල රජමහා විහාරයේ නව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිවාරණය කිරීම සහ නව සංඝාවාසය සඝ සතු කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
