මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තමන් ඇතුළු පිරිසගේ ඉල්ලීම පරිදි ළඟදීම මෙරටට එන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
Related Articles
වියළි කාලගුණයෙන් 567,000 කට පීඩා
Posted on Author admin
දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 567,618 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පීඩාවට පත්වූවන්ට කඩිනමින් පානීය ජලය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි…. Read More
තුර්කියට ඇතුලූවීමට උත්සාහ කළ ලාංකිකයන් 8 ක් අල්ලයි
Posted on Author admin
ජෝර්ජියාව හරහා තුර්කියට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් අටදෙනෙකු ජෝර්ජියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුර්කි – ජෝර්ජියා දේශසීමාවට අයත් අජාරා ප්‍රදේශයේදී… Read More
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තුවේදී විරෝධය
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හෙට රැස්වීමට ගෙන ඇති තීරණයට විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළා. එහි සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More