Gossips

හිටපු ජනපතිගෙන් අභියෝගයක්

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තමන් ඇතුළු පිරිසගේ ඉල්ලීම පරිදි ළඟදීම මෙරටට එන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.