ඇමරිකා එක්සත් ජනපදයේ 41 වන ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් වයස අවුරුදු 94 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් බුෂ් ලෙස ප්‍රකට ඔහුගේ පුත්‍රයෙකු වන තවත් හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසිනුයි සිය පියාගේ අවමංගල්‍ය නිවේදනය කළේ.
දෙවන ලෝක යුද විරුවෙකු මෙන්ම පසුව ටෙක්සාසයේ ඛනිජ තෙල් ව්‍යාපාරිකයෙකු වූ ජෝර්ජ් බුෂ් දේශපාලනයට පිවිසියේ රිපබ්ලිකන් පක්ෂයෙන්.
