හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ එච්.ඩබ්ලිව්. බුෂ්ගේ බිරිඳ, බාබරා බුෂ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 92 හැවිරිදි වියේ පසුවුණා.
බාබරා බුෂ්, සමාජ සේවිකාවක් ද වන අතර, ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ මවයි.
