Gossips

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීමේ නියෝගය 17 වනදා

හිටපු අමාත්‍ය, ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය එළඹෙන 17 වනදා නිකුත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා.
සතොස මුදල් අවභාවිත සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලූ සැකකරුවන් තුන්දෙනා නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගතකරමින් ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලමින් ඊයේ අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.