Gossips

හිටපු ඇමති ගාමිණි ජයවික්‍රම පොලිස් මූලස්ථානයට

තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී එල්ල වූ මිරිස් කුඩු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාර දුන්නා.
ඉන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද තමන් තීරණය කර ඇති බවයි.