Gossips හිටපු ඇමති එස්.බී ගේ ප්‍රකාශයට අන්තරෙන් පිළිතුරු Posted on August 24, 2018 Author admin Comments Off on හිටපු ඇමති එස්.බී ගේ ප්‍රකාශයට අන්තරෙන් පිළිතුරු විරෝධතාවයන්හී නිරතවන විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීම සාධාරණීකරණය කරමින් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (23) සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පලකළා.