පොලිස්පතිවරයාගේ උපදෙස් මත හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු කර තිබෙනවා.
දැනට අමාත්‍යවරයෙකුට ආරක්ෂාව සඳහා නිලධාරීන් 7 දෙනෙකු යොදවා ඇති අතර එය දෙදෙනෙකු දක්වා අඩු කිරීමටයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
ඒ අනුව ඔවුන්ට අද (30) සිට මන්ත්‍රීවරයෙකුට ලබාදෙන ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
