Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ නඩුවට අදාළව පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද (27) පෙරවරුවේ පැමිණියා.
නීතිපතිවරයා පැවරූ මෙම නඩුවට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම නඩුව ලබන දෙසැම්බර් 4 වනදා සිට අඛන්ඩව විභාගයට ගැනීමට නියමිතයි.