හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දූෂණ වංචා සිදුකර නොමැති නම් අධිකරණ ක්‍රියාදාමයන්ට මුහුණ නොදෙන්නේ ඇයිදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රශ්න කරනවා.
දඹුල්ල ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
