Gossips හිටපු ආරක්ෂක ලේකම්ට සිතාසි Posted on August 27, 2018 Author admin Comments Off on හිටපු ආරක්ෂක ලේකම්ට සිතාසි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ සැප්තැම්බර් මස 10 වන දින පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබෙනවා. ඒ, ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.