හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ සැප්තැම්බර් මස 10 වන දින පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබෙනවා.
ඒ, ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
Related Articles
කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාශයට
Posted on Author admin
ඩුබායි රාජ්‍යයේ පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්… Read More
ගාල්ලේ තරඟ පාවාදීම් ගැන අයි.සී.සී. පරීක්ෂණයට ශ්‍රී ලංකාවේ සහය
Posted on Author admin
ගාල්ල ක්‍රීඩාංගනයේ සිදුවූවායැයි කියන තරග පාවාදීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදුකරන පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. නිවේදනයක්… Read More
ඒකාබද්ධ පෙරහරේ යන්න රතන හිමියන් සුදානම්
Posted on Author admin
ග්ලයිෆොසේට් වල්නාශකය සඳහා පැවති තහනම ඉවත් කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග වුවද පෙළ ගැසීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා. උන්වහන්සේ… Read More