Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් හෙළිදරව්වක්

රටේ ඇතිවී තිබෙන ගැටුම්වලට මූලික හේතුව භික්ෂූන් වහන්සේගේ අනුශාසනා නොතකමින් රට පාලනය කිරීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
කුලියාපිහිටිය තල්ගහපොත්ත ශ්‍රී පවරගිරි විහාරස්ථානයේ පැවති මෙම උත්සවය සඳහා මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේද එක්ව සිටියා.