ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තමන් උතුරුමැද පළාත් සභාවේ මහ ඇමති ධුරය සඳහා තරඟ වදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ප්‍රකාශ කළා.
තමා විසින් බිහිකළ වීර දුටුගැමුණු නව සංවිධානය පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම සිදුකරමින් ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බවයි ඔහු ප්‍රකාශ කළේ.
