Gossips හිටපු අගමැති TNA සමග ඇතිකර ගත් එකගතා හෙළිකළ යුතුයි – සමන්ත විද්‍යාරත්න Posted on December 13, 2018 Author admin Comments Off on හිටපු අගමැති TNA සමග ඇතිකර ගත් එකගතා හෙළිකළ යුතුයි – සමන්ත විද්‍යාරත්න හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර ඇතිකරගත් එකඟතා රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ හාලිඇලදී අද මාධ්‍යයට අදහස් පළ කරමින්.