Gossips හිටපු අගමැති රනිල් ඉවත් විය යුතු බවට ජවිපෙ කියයි Posted on November 19, 2018 Author admin Comments Off on හිටපු අගමැති රනිල් ඉවත් විය යුතු බවට ජවිපෙ කියයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් වහාම නික්ම යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.