හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් වහාම නික්ම යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
වංචනික මුදල් ජාවාරමක් CIA ඇසට හසුවෙයි
Posted on Author admin
පසුගිය සතියේ තම මෝටර් රථය විකිණීම සදහා සති අන්ත පුවත්පතක දැන්වීමක් පළ කළ පුද්ගලයෙකුට අනුරාධපුර ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේ කෙනෙකු ලෙස පෙනී සිටි අයෙකු දුරකථන ඇමතුමක් ලබා දී තිබුණා. එම වංචනිකයා… Read More
ආයුධ සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කළුතර වැලිපැන්න ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 61 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙක් සැකකරු 31 හැවිරිදි වියේ… Read More
දුම්රියේ පැමිණෙන මගීන්ට නිවේදනයක්
Posted on Author admin
දුම්රියේ පැමිණෙන මගීන්ට නිවේදනයක් හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් දුම්රිය ධාවනයට බාධා පුත්තලම – කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක… Read More