බහුතර බලය පෙන්වන ලෙස ප්‍රකාශ කළ හිටපු අග්‍රාමාත්‍යවරයාට තමා සතුව තිබූ බලයද අහිමි වී යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.
Related Articles
පීඩන අවපාතයේ බලපෑමෙන්, වයඹ, මධ්‍යම, බස්නාහිර සහ දකුණට තද වැසි – දිස්ත්‍රික්ක 4කට නාය යාම් අවදානම්
Posted on Author admin
බෙංගාලබොක්ක අවට පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වීම හේතුවෙන් තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වැසි තත්ත්වය අනිද්දා දිනය දක්වා පැවතිය හැකි… Read More
රේගු අංගනයෙන් ගල්යිෆොසෙට් කිලෝ දහසක් හමුවෙයි
Posted on Author admin
පෑලියගොඩ රේගු අංගනයේ තිබී ගල්යිෆොසෙට් තහනම් වල් නාශක කිලෝ දහසක් (1000) සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම වල්නාශක තොගය හමුවී ඇත්තේ. Read More
වැසි වැඩි වෙයි – මුහුදු ගමන් අවදානම්
Posted on Author admin
දකුණු බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, නැගෙනහිර,… Read More