Gossips හිටපු අගමැතිට වෙන දේ ගැන පොහොට්ටුවෙන් පැහැදිලි කිරීමක් Posted on November 1, 2018 Author admin Comments Off on හිටපු අගමැතිට වෙන දේ ගැන පොහොට්ටුවෙන් පැහැදිලි කිරීමක් බහුතර බලය පෙන්වන ලෙස ප්‍රකාශ කළ හිටපු අග්‍රාමාත්‍යවරයාට තමා සතුව තිබූ බලයද අහිමි වී යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.