තනතුරෙන් ඉවත්කර තිබියදීත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ රැඳී සිටිමින් පොදු දේපල සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකළා.
රනිල් වික්‍රමසිංහ මහතා පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට චෝදනා කරමින් අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය අද පෙරවරුවේ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් භාර දුන්නා.
