Gossips හිටපු අගමැතිගෙන් මුදල් අය කරගත යුතු කරුණක් මන්ත්‍රී කංචන හෙළිකරයි Posted on November 22, 2018 Author admin Comments Off on හිටපු අගමැතිගෙන් මුදල් අය කරගත යුතු කරුණක් මන්ත්‍රී කංචන හෙළිකරයි අරලියගහ මන්දියේ රැස්වීම් ශාලාව භාවිත කිරීම වෙනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් මුදල් අය කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා.ඔහු මේ අදහස් පළ කළේ අද (22) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.