හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ෆේස්බුක් සාදයක් පැවැත්වූ කාන්තාවන් හයදෙනෙකු ඇතුලූ 89 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කේරළ ගංජා, අබිං, අයිස්, විවිධ මත්පෙති ඇතුලූ මත්ද්‍රව්‍ය සමඟ ඔවුන් පොලිස් භාරයට ගත් බවයි.
