හික්කඩුව – උඩුමුල්ල ප්රදේශයේදී වෙඩි වැදී පුද්ගලයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මීටියාගොඩ පොලිසිය සඳහන් කළේ මොහු සන්තකයේ තිබූ ගිනි අවියකින් අත් වැරදීමකින් පත්තු වී අතකට තුවාල සිදුව ඇති බවයි.
මොහු වැරදි කිහිපයක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී සිටි පුද්ගලයෙකු බවද පොලීසිය සඳහන් කළා.
