Gossips හැව්ලොක් පැරදූ මහනුවර අන්තර් පළාත් ලීග් රග්බි ශූරතාවයට හිමිකම් කියයි Posted on March 3, 2019 Author admin Comments Off on හැව්ලොක් පැරදූ මහනුවර අන්තර් පළාත් ලීග් රග්බි ශූරතාවයට හිමිකම් කියයි අන්තර් පළාත් ලීග් රග්බි ශූරතාව දිනාගන්නට මහනුවර ක්‍රීඩා සමාජය අද (03) සමත් වුණා.ඒ අවසන් තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කරමින්.මහනුවර ක්‍රීඩා සමාජය මෙම ශූරතාව දිනා ගත්තේ අඛණ්ඩව 05 වන වරට වීම විශේෂත්වයක්.