Gossips

හැරී කුමරුගේ විවාහයට, දේශපාලනඥයින්ට ආරාධනා නැහැ

ලබන මැයි මස 19 වන දා පැවැත්වීමට නියමිත හැරී කුමරුගේ විවාහ මංගල්‍යයට දේශපාලනඥයින්ට ආරාධනා කර නොමැති බව වාර්තා වනවා.
මෙම විවාහය සඳහා 1200ක පමණ පිරිසකට ආරාධනා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහය සිදුකෙරෙන දේවස්ථානයේ සීමිත ඉඩකඩක් පැවතීම මෙලෙස ආරාධිත අමුත්තන් සීමා කිරීමට හේතු වී තිබෙනවා.