Gossips

හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගය නෝර්වුඩ් ප්‍රදේශයෙන් ගිලා බසී

නායයෑම සක්‍රියව තිබූ හැටන් – බගවන්තලාව – බලංගොඩ – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 ක පමණ කොටසක් සහ ඒ අසළ පිහිටි නිවාස හතරක් අද උදෑසන කාසල්රී ජලාශයට ඇදී ගොස් ජලාශයේ තැන්පත් වී තිබෙනවා.
නෝර්වුඩ් – නිව්වැලිගම ප්‍රදේශයෙන් මාර්ගය මෙලෙස ගිලාබැස ඇති අතර, මීට පෙර පවුල් 5 කට අයත් පුද්ගලයින් 25 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි පියවර ගැනුනේ.
එම අවස්ථාව ජංගම දුරකතනයක සටහන් වූ හැටි පහතින්…