Gossips හැටන් – බලංගොඩ ප්රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ Posted on October 10, 2018 Author admin Comments Off on හැටන් – බලංගොඩ ප්රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ හැටන් – මස්කෙළිය – බගවන්තලාව – බලංගොඩ ප්රධාන මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ඇතැම් ස්ථානවලින් නායයාමේ අවදානමක් මතුව ඇති බැවින් මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බවයි.