හැටන් – මස්කෙළිය – බගවන්තලාව – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ඇතැම් ස්ථානවලින් නායයාමේ අවදානමක් මතුව ඇති බැවින් මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බවයි.
Related Articles
ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට
Posted on Author admin
ජාතික අලූත් සහල් මංගල්‍යය හෙට අනුරාධපුරය – ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. වාර්ෂිකව… Read More
විදුහල්පතිනිය දණ ගැස්වූ, ඌව මහඇමතිගෙන් හිමි නමකටත් තර්ජන
Posted on Author admin
විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හිමි නමකට තර්ජනය කොට පහරදීමට උත්සාහ දරණ වීඩියෝ පටයක් මේ වන විට සමාජජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා. එහිදී… Read More
රාජිතගේ ප්‍රකාශයට එකඟ වෙන්න බැහ – සන්ධාන මහලේකම් කියයි
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් මියගිය දා, උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයට එකඟ විය නොහැකි බව නිදහස් සන්ධාන මහලේකම්… Read More