හැටන් ස්ටැඩන් වතු යායේ තේ කර්මාන්ත ශාලාවට සහ වතු නිවාසවලට පිවිසෙන ප්‍රධාන මාර්ගය නායයාමේ අවධානමකට ලක්ව තිබෙනවා. 
හැටන් පොලිසිය සඳහන් කර ඇත්තේ මාර්ගයේ විශාල කොටසක් තේ වතු යායේ කොටසක් ද සමග නායයාමේ අවධානමට ලක්ව ඇති බවයි. 
පවතින දැඩි වර්ෂාපතනයත් සමග මාර්ගයේ කොටසක් ගිලා බැසීමට ද ලක්ව තිබෙනවා. 









ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ



