Gossips

හැටන් – ඩයගම මාර්ගයේ රථවාහන ගමනා ගමනය සීමා කෙරේ (ඡායාරූප)

මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් – ඩයගම ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ එම මාර්ගයේ ෆොඩයිස් වත්ත – එන්සි කොටසේ මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව සැහැල්ලූ වාහන පමණක් එම මාර්ගයේ ධාවනය කළ හැකියි.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ