Gossips

හැටන් – කොළඹ පාරේ, ගමනාගමනයට බාධා

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල මහා විද්‍යාලය අසලින් දුරකථන කණුවක් මාර්ගය හරහා කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එම කණුව ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි.