Gossips හැකි නම් මහ මැතිවරණයක් සමඟ ජනපතිවරණයක් කැඳවන්න – එජාපයෙන් අභියෝගයක් Posted on November 15, 2018 Author admin Comments Off on හැකි නම් මහ මැතිවරණයක් සමඟ ජනපතිවරණයක් කැඳවන්න – එජාපයෙන් අභියෝගයක් හැකි නම් මහ මැතිවරණයක් සමගින් ජනාධිපතිවරණයක් කැදවන ලෙසට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට අභියෝග කරනවා. එහි නායකයන් මේ බව ප්‍රකාශ කළේ යුක්තියේ ජන හඩ ජයග්‍රහණයේ රැළිය නමින් අද කොළඹ – ලිප්ටන් වටරවුමේදී සංවිධාන කර තිබූ ජන රැළිය අමතමින්.