හාලිඇල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය අද පැවැත්වුණා.
ඊට රජයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ද එක්ව සිටීම විශේෂත්වයක්.
හාලි ඇල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අද පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.
