Gossips

හානි පූර්ණය සඳහා වන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

හානි පූර්ණය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය අත්සන් තබා තිබෙනවා.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ කතානායකවරයා විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබුවා.
එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් අටේ පිටපත් ද පාර්ලිමේන්තුව වෙත මේ වනවිට ලැබී තිබෙනවා.