මෙරට හස්ත කර්මාන්තය නගා සිටුුුුවීමේ අරමුණ ඇතිව මේ වසර සදහා ශිල්ප නවෝ්දා වැඩසටහනට රුපියල් ලක්ෂ 80ක් වෙන් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
තරුණ තරුණයින් වැඩි වශයෙන් හස්ත කර්මාන්ත ක්ෂේත්රයට යොමු කිරීමේ අරමුණ ඇතිවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ.
Related Articles
පාස්කු ඉරිදා අදයි
Posted on Author admin
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ මරණයෙන් උත්ථානය ලැබීම සැමරෙන පාස්කුව ලොවපුරා කිතුණුවන් අද සමරනු ලබනවා. වසර 2000 කට පමණ පෙර ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේදී කුරුසි පත් වූ ජේසුස්… Read More
නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
Posted on Author admin
පසුගිය ජනාධිපතිවරණයේදී චීනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් වැය කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද නිවේදනයක්… Read More
පන්නිපිටියේ මැණික් සහ දියමන්ති කොල්ලයේ සැකකරුවෙක් අත්අඩංගුවට
Posted on Author admin
පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ මැණික් සහ දියමන්ති කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38 හැවිරිදි මෙම පුද්ගලයා මාතර මල්ලි ලෙසට හැඳින්වෙන… Read More