Gossips හස්ත කර්මාන්තයේ දියුණුවට සාක් සහය Posted on April 4, 2019 Author admin Comments Off on හස්ත කර්මාන්තයේ දියුණුවට සාක් සහය සාක් වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ සහයෝගයෙන් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික ශිල්ප සභාව සතු පොල්ගොල්ල හස්ත කර්මාන්ත මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට යෝජනා වී ඇති අතර, ඊට කැබිනට් අනුමැතියද හිමිවුණා.