සාක් වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ සහයෝගයෙන් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජාතික ශිල්ප සභාව සතු පොල්ගොල්ල හස්ත කර්මාන්ත මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට යෝජනා වී ඇති අතර, ඊට කැබිනට් අනුමැතියද හිමිවුණා.
Related Articles
ලොව විශාලතම ගුවන් යානය අත්හදාබැලීමේ චාරිකාවක
Posted on Author admin
ස්ට්රාටොලෝන්ච් ලෙස නම් කෙරුණු ලොව මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම ගුවන් යානය අත්හදාබැලීමේ චාරිකාවක ඊයේ නිරතවුණා. ඇමරිකාවේ කැලිෆෝනියා අභ්‍යවකාශ ගුවන් තොටින් නික්මුණු එය කාන්තාර ප්‍රදේශයක්… Read More
පළමු තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
Posted on Author admin
දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නායකත්වයට සුරංග ලක්මාල් පත් කර තිබෙනවා. එමෙන්ම අද ආරම්භවන පළමු තරගයේ උප නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ කුසල් මෙන්ඩිස්. ඊයේ පැවැත්වූ… Read More
රුහුණේ සිසුන්ට අධිකරණයෙන් නියෝගයක්
Posted on Author admin
රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පාලන අධිකාරි ගොඩනැගිල්ල ඉදිරිපිට සිටින සිසුන්ට ඉන් ඉවත් වන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, සිසුවියන් දෙදෙනෙකුට විනය පියවර ගැනීමට එරෙහිව… Read More