Gossips

හසලක ගාමිණී විරුවා දිවි පුදා වසර 27යි

රට දැය වෙනුවෙන් හසලක ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න රණවිරුවා ජීවිතය පූජා කර අදට වසර 27ක්.
ඒ වෙනුවෙන් අද අලිමංකඩ දී විශේෂ සැමරුම් උත්සවයක් ද පැවැත්වෙනවා.