Gossips හවුල් ආණ්ඩුව සුරක්ෂා කිරීමට ජනතාව සූදානම් නොමැති බව හිටපු ජනපති කියයි Posted on August 3, 2018 Author admin Comments Off on හවුල් ආණ්ඩුව සුරක්ෂා කිරීමට ජනතාව සූදානම් නොමැති බව හිටපු ජනපති කියයි හවුල් ආණ්ඩුව සුරක්ෂිත කිරීමට ජනතාව සූදානම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කුරුවිට – එරත්න – ලස්සකන්ද සමන්තභද්‍රාරාමයේ අද (03) පැවති ආගමික උත්සවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.