හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු පක්ෂයකට සහය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ 2015 ජනවාරි 08 වනදා ජනතා අපේක්ෂා ඉදිරියට ගෙන යා හැක්කේ සිය පක්ෂය වටා ගොඩ නැගුනු බලවේගයන් හරහා පමණක් බවයි.
Related Articles
දෙයියන්දර අනතුරකින් සිසුන් දෙදෙනෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
දෙයියන්දර – හක්මන මාර්ගයේ – පිටවල්ගමුව ප්‍රදේශයේ අද (04) උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දෙයියන්දර සිට හක්මන දෙසට ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක ඊට ප්‍රතිවිරුද්ධ… Read More
කතරගම වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති නා හිමියන්ට තුවාල
Posted on Author admin
කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලබා තිබෙනවා. නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර… Read More
ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් මිලදී ගැනීමට අනුමැතිය
Posted on Author admin
කැලණියේ සිට පුත්තලම අරුවක්කාලූ දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් වැගන් සහ බහාලූම් පෙට්ටි මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බහාලූම් වැගන් 34 ක් හා බහාලූම්… Read More