Gossips

හවායි දිවයිනේ ගිනිකඳු අවදානම ඉහළට

හවායි දිවයින් පෙළේ විශාලතම දිවයිනේ පිහිටි කිලෝඒයා ගිනි කන්දේ තවත් ප්‍රබල පිපිරීම් දෙකක් පසුගිය පැය 24 තුළ වාර්තා වී තිබෙනවා.
එය ගිනි කන්ද දශක 4කින් මුහුණ දුන් ප්‍රබලතම කම්පන ලෙසයි සැලකෙන්නේ.
ගිනි කඳු ලාවා සහ දුමාරය තවදුරටත් පැතිරෙමින් පවතින අතර, අනාරක්ෂිත ප්‍රදේශවල ජනයා ඉවත් කර ගැනීම තවදුරටත් සිදුවන බව සදහන්.